ඇය සහ මම

By | 2010 අප්‍රේල් 27
ඇය පොළව නම්…
මම අහස නම්…
අප අතර ඇත්තේ…
හිඩැසක් ද?? සුසුමක් ද?? ක්ෂිතිජය ද??

20 thoughts on “ඇය සහ මම

  1. මල්$han

    @හසී :ඒකනේ මං හිතුවා මට විතරයි කියලා…බලද්දි මේක හැමොටම පොදු ගැටළුවක් නේ.. 🙂

  2. indi

    අහසයි පොලොවයි එකට එකතු වෙන්නෙ නෑ වෙනව වාගෙ පේනව….ඒ පේන දර්ශනයට අපි සිOහල බාසාවෙන් ක්ෂිතිජය කියනවා….

  3. මල්$han

    @indi: හ්ම්ම්ම්…සහතික ඇත්ත…අපිට ලංවෙලා කියලා පෙනුනට හැබැවට ලං වෙලා නෑ නේ… 🙁

  4. සුදු මහත්තයා

    හිස් අවකාශය….

    ඒකනෙ මට කවදාවත් එයාට ලංවෙන්න බැරි. ලංවෙන්න හදන හැම පාරම වෙන්නෙ උඩ ඉඳන් බිමට වැටිල හිත තුවාල කර ගන්න විතරයි

  5. Raven

    මම දැකපු විදිහ මෙහෙමයි මචන්.අහස පොලොව වගේ දුරස්බවක් විඳින දෙන්නෙක් ඇතුලෙ ගොඩක් දේවල් තියෙන්න පුලුවන්. එකතුවීමේ බලාපොරොත්තුවක්, විඳීමක්, දුකක් වගේම තව හැඟීම් ගොඩක් තියෙන්න පුලුවන්.

  6. indi

    රිදීමක්.. හැදීමක් ….විඳීමක් …පිදීමක්..සිඳීමක්…ඔය හැමදේටම වඩා මම වාගෙ එවුන්ට ඕනි දීමක්….චිකේ වල් නේද??

  7. මල්$han

    @Raven : ඒක ඇත්ත රවීන් මේ මාතෘකාව ඇවිත් හැඟිම් සමුදායක එකතුවක්…
    @indi : වල් නෙවේ සහෝ යථාර්තය තුල ඕවත් ගැබ් වෙලා තියෙනවා.
    @සුදු මහත්තයා : අයියෝ ඉසුරුවෝ ඕවා ගැන හිතන්න එපා බං… 🙂
    @හෙළයා : මොකො හෙළයට මේ විෂය ගැන අත්දැකිම් නැද්ද

  8. නිෂ්

    මට නම් හිතෙන්න
    තියෙන්නෙ
    සිතිජයක් තරම්
    ආදරයක්…

  9. ජංජාල චාමර

    ඔය පරතරේ හැමදාමත් තිබුණානම් , ඒක දෛවය වෙන්න ඇති
    හැබැයි තමුන්ගේ ආදරේ ගැන විශ්වාසනම් , කවදාහරි එයා ඔයාගෙම වේවී සහෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *