ඔන්න මාත් .කොම් එකෙක් උනා….[http://blog.malshan.com]

By | 2010 මැයි 20

මටත් ආසවක් ආවා මගේම කියලා ඩොමේන් නාමයකට මගේ බ්ලොග් එක අරගෙන එන්න ඔනේ කියලා..ඉතින් ඔන්න පෙරුම් පුරලා පුරලා සල්ලි එහෙම එකතු කර ගෙන ඉන්නකොට .කොම් 1 ගන්න මං දැක්කා අපේ ජංජාල චාමරයගේ බ්ලොගේ .කොම් අඩුවට දෙනවා කියලා සටහනක් දාලා තිබ්බා.මං ඉතින් සු‍ටුස් ගාලා ගොහින් පැනපු ගමන්ම NET FIRMS ආයතනයෙන් ඩොමේනය ගත්තා…මේකට මට ගියේ $3.99යි.ලංකාවේ සල්ලි වලින් බැලුවොත්  රු.400 විතර ගියේ.ඉතින් මට නම් පුදුම සතුටක් තමා දැන්නේ…අද ඉදන් මගේ බ්ලොග් 1 ට පිවිසෙන්න පුළුවන් ලිපිනය තමා http://blog.malshan.com

මොනා වුනත් මට මේ තැනට එන්න උදව් කරපු අය මතක් කරලා ඉන්න එපැයි…
ඉස්සරහටත් ඔයාලා අද හිටියා වගේ මාත් එක්ක ඉඳි  කියලා මම බලාපොරොත්තු වෙනවා .. 🙂

5 thoughts on “ඔන්න මාත් .කොම් එකෙක් උනා….[http://blog.malshan.com]

  1. සුදු මහත්තයා

    මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්. බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න උඹට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා….!

  2. මල්$han

    @ සුදු මහත්තයා: තැන්කු ප්‍රතිචාරයට ඉසුරුවෝ.. 🙂 උඹලා මාත් එක්ක හැමදාම ඉන්නවනේ.. 🙂

  3. admin - blog.AnuradhapuraZone.info/

    දැන් නම් ඔයාගේ බ්ලොගය බ්ලොග් ස්පොට් ද කියලා හොයා ගන්නවත් බැ එත් බ්ලොගර් ලංජනය තියෙන favicon.ico එක ඇඩ්සස් බාර් තියෙන එයත් ඉවත් කලානම් මරැ උදවක් ඕනම් මට කියන්න මගෙනුත් සුභ පැතුම්

  4. මල්$han

    ස්තුතියි යාළුවා ප්‍රතිචාරයට…මං fav.ico එක Design කරන්න මගෙ යාලුවෙකුට දුන්නා…ඒක හම්බවුණ ගමන්ම වෙනස් කරනවා….තැන්කූ මේ පැත්තේ ආවට.:)

  5. ජංජාල චාමර

    එල එල කොල්ලා…අපිවත් මතකයි ආ!! 🙂
    හොඳා හොඳා….දිගටම ලියමු මචෝ,හැබැයි විභාගේ හරියට ඉවර කරලා හිටපං මුලින්.

    බ්ලොග්කරණයට 'බොක්කෙන්' සුභ පැතුම්!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *