බලාපොරොත්තු….

By | 2010 මැයි 20
විටක පොදි ගැහෙන…
තවත් විටක එසැණින් බිඳ වැටෙන…
නැවත දළු ලා වැඩෙන….
සිතින් සිතට වෙනස් වන…..
අපව ජීවත් කරවන….
අපිට අවැසි….
තවත් එක් සිහිනයක්….!!!

4 thoughts on “බලාපොරොත්තු….

  1. සුදු මහත්තයා

    අපිව ජීවත් කරවන්නෙ බලාපොරොත්තුව කිව්වොත් මම හරියි කියලයි මට හිතෙන්නෙ.

    ඩොට් කොම් එකට මගෙන් සුභ පැතුම් මචෝ.

    යකෝ මේක විනාඩි දහයකින් දානව කිව්වට උඹට පැය භාගයකට වඩා ගියානෙ. මගෙ ඇස් දෙකත් රිදෙනවා

  2. මල්$han

    @සුදු මහත්තයා :
    >උඹ හරි බං…අපි එක බලාපොරොත්තුවක් නැතිවෙන කොට තව එකක් හදා ගන්නවා….
    >ස්තුතියි මචෝ…උඹ නිසා තමයි සහෝ මං මෙච්චර දුරක් ආවේ…උඹ තමා මාව මේ බ්ලොග්කරණයට පෙළඹේව්වේ….උඹට සදා ණයගැති 🙂
    >සමාවෙන්න ඕනේ සටහනට හරියන පින්තූරය හොයන්න වෙලා ගියා නොවැ.. 🙂
    >ඒකත් හැබෑව 🙂

  3. ජංජාල චාමර

    ජීවිතේ ජීවත් කරවන,
    සිහින…

    ~~ උඹ දිගටම ලියපන්….අපි කියවනවා!!! ~~

    (හැබැයි පුතෝ , විභාගේ කරපන් හරියට!!!)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *