Category Archives: නිසදැස්

බලාපොරොත්තු….

By | 2010 මැයි 20

විටක පොදි ගැහෙන… තවත් විටක එසැණින් බිඳ වැටෙන… නැවත දළු ලා වැඩෙන…. සිතින් සිතට වෙනස් වන….. අපව ජීවත් කරවන…. අපිට අවැසි…. තවත් එක් සිහිනයක්….!!!