නැවතත් කරලියට

By | 2013 නොවැම්බර් 7

අවුරුදු 3ට පස්සේ හිතුනා ආයෙමත් බ්ලොග් ලියන්න පටන්ගන්න. ඔන්න එහෙනම් අද ඉදන් හිටු කියල (හිටු කිව්වට මාසෙකට එක පොස්ට් එකක් වගේ :p) ලියන්න බලාපොරොත්තු වෙනවා… (අත්පොලොසන් නාදයක් දීලා පොඩි සපෝර්ට් එකක් දෙන්න.)

AnjulaMalshan-Is-Back

හොදයි, අවුරුදු 3ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. සෑහෙන්න දේවල් වෙනස් උනා.ජිවිතේ  සරුංගලයක් වගේ පාවුණා, කරණම් ගැහුවා; ආයි උඩ ආවා ඔය වගේ දේවල් සෑහෙන්න උනා. ඕවා අතරේ ඉගෙන ගත්ත පාඩම් ලබා ගත්ත අත්දැකීම් ජීවිතේට ලොකු පන්නරයක් ඒ වගේම හයියක් වුනා. තාමත් ඉතින් යහතින් ජිවිතය ගලාගෙන යනවා… එහෙනම් නැවතත් පටන් ගත්තා එහෙනම්. අලුත්ම සටහනකින් නැවත හම්බවෙමු (අවුරුදු 3කින් නම් නෙවේ. ඉක්මනටම 😉 )

4 thoughts on “නැවතත් කරලියට

  1. දුකා

    නියමයි මල්ලී . .. ආපහු ලියන්න පටන් ගත්තු එක හොඳ අදහසක් . . ජය වේවා . ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *