බලාපොරොත්තු….
විටක පොදි ගැහෙන…
තවත් විටක එසැණින් බිඳ වැටෙන…
නැවත දළු ලා වැඩෙන….
සිතින් සිතට වෙනස් වන…..
අපව ජීවත් කරවන….
අපිට අවැසි….
තවත් එක් සිහිනයක්….!!!
පෙර ලිපි
-
අම්මෝ..වැඩ වැඩ ඉවරයක් නෑ…අද තමයි බ්ලොග් 1 මූණ පොඩ්ඩක් බලන්න මතක් වුනේ…කස්ටියනම් ගොඩක් ඇවිත් ගිහින් වගේ කොහෙද ආවට වැඩක් තියේද, බ්ලොග් 1 හිස් නේ.. (සුදු මහත්තයට විශේෂ ස්තුතිය මගේ බ්ලොග් එකක් තියෙනවා කියලා මට මතක් කරලා දුන්නට) හරි ඒවයින් වැඩක් නෑ අද දවස මගේ ජීවිතයේ අමතක නොවන දවසක්…හැබැයි ලව් ස්ටොරියක්…
-
හුඟ දවසකින් බ්ලොගට ලිපියක් දාන්න ආවේ….අද මාතෘකාව ගැන මට කතා නොකරම ඉන්න බැරි තරමට පත් වෙලා තියෙන්නේ…..ඒ කියන්නේ මෙතන මගේ අත්දැකිම් එහෙම නෙවේ හොඳේ තියෙන්නේ…. මේ මම අහපු…….මට කියපු…..මට දැනුනු කතා ටිකක එකතුවක්……ආදරය…හැමෝටම දැනෙන දෙයක් නේ….ඒ වගේම හැමෝම බොක්කෙන්ම කරන දෙයක්නේ….(ඒ උනාට ආතල් එකට කරන එවුනුත් අපි අතර නැතුවාම නොවේ…..
-
ඇය පොළව නම්… මම අහස නම්… අප අතර ඇත්තේ… හිඩැසක් ද?? සුසුමක් ද?? ක්ෂිතිජය ද??
අපිව ජීවත් කරවන්නෙ බලාපොරොත්තුව කිව්වොත් මම හරියි කියලයි මට හිතෙන්නෙ.
ඩොට් කොම් එකට මගෙන් සුභ පැතුම් මචෝ.
යකෝ මේක විනාඩි දහයකින් දානව කිව්වට උඹට පැය භාගයකට වඩා ගියානෙ. මගෙ ඇස් දෙකත් රිදෙනවා
ඩොට් කොම් එකේ පලවෙනි කමෙන්ට් එකත් මගෙන් එහෙනම්. ඒකත් නරක නෑ
@සුදු මහත්තයා :
>උඹ හරි බං…අපි එක බලාපොරොත්තුවක් නැතිවෙන කොට තව එකක් හදා ගන්නවා….
>ස්තුතියි මචෝ…උඹ නිසා තමයි සහෝ මං මෙච්චර දුරක් ආවේ…උඹ තමා මාව මේ බ්ලොග්කරණයට පෙළඹේව්වේ….උඹට සදා ණයගැති
>සමාවෙන්න ඕනේ සටහනට හරියන පින්තූරය හොයන්න වෙලා ගියා නොවැ..
>ඒකත් හැබෑව
ජීවිතේ ජීවත් කරවන,
සිහින…
~~ උඹ දිගටම ලියපන්….අපි කියවනවා!!! ~~
(හැබැයි පුතෝ , විභාගේ කරපන් හරියට!!!)
@ජංජාල චාමර : එළ එළ තැන්කූ වේවා..
හීන හිනමයි… සැබැවක් නැ … හ්ම්…