බලාපොරොත්තු….


විටක පොදි ගැහෙන…
තවත් විටක එසැණින් බිඳ වැටෙන…
නැවත දළු ලා වැඩෙන….
සිතින් සිතට වෙනස් වන…..
අපව ජීවත් කරවන….
අපිට අවැසි….
තවත් එක් සිහිනයක්….!!!

ලිපිය ලිව්වේ :

ප්‍රතිචාර 6 කි

  1. සුදු මහත්තයා පවසන්නේ:

    අපිව ජීවත් කරවන්නෙ බලාපොරොත්තුව කිව්වොත් මම හරියි කියලයි මට හිතෙන්නෙ.

    ඩොට් කොම් එකට මගෙන් සුභ පැතුම් මචෝ.

    යකෝ මේක විනාඩි දහයකින් දානව කිව්වට උඹට පැය භාගයකට වඩා ගියානෙ. මගෙ ඇස් දෙකත් රිදෙනවා

  2. සුදු මහත්තයා පවසන්නේ:

    ඩොට් කොම් එකේ පලවෙනි කමෙන්ට් එකත් මගෙන් එහෙනම්. ඒකත් නරක නෑ

  3. මල්$han පවසන්නේ:

    @සුදු මහත්තයා :
    >උඹ හරි බං…අපි එක බලාපොරොත්තුවක් නැතිවෙන කොට තව එකක් හදා ගන්නවා….
    >ස්තුතියි මචෝ…උඹ නිසා තමයි සහෝ මං මෙච්චර දුරක් ආවේ…උඹ තමා මාව මේ බ්ලොග්කරණයට පෙළඹේව්වේ….උඹට සදා ණයගැති :)
    >සමාවෙන්න ඕනේ සටහනට හරියන පින්තූරය හොයන්න වෙලා ගියා නොවැ.. :)
    >ඒකත් හැබෑව :)

  4. ජංජාල චාමර පවසන්නේ:

    ජීවිතේ ජීවත් කරවන,
    සිහින…

    ~~ උඹ දිගටම ලියපන්….අපි කියවනවා!!! ~~

    (හැබැයි පුතෝ , විභාගේ කරපන් හරියට!!!)

  5. මල්$han පවසන්නේ:

    @ජංජාල චාමර : එළ එළ තැන්කූ වේවා.. :)

  6. නිම්ශා පවසන්නේ:

    හීන හිනමයි… සැබැවක් නැ … හ්ම්…

කියෙව්වා වගේ හිතට ආපු දේ ලියලා යන්න