ඇය සහ මම
ඇය පොළව නම්…
මම අහස නම්…
අප අතර ඇත්තේ…
හිඩැසක් ද?? සුසුමක් ද?? ක්ෂිතිජය ද??
පෙර ලිපි
-
ඇය පොළව නම්… මම අහස නම්… අප අතර ඇත්තේ… හිඩැසක් ද?? සුසුමක් ද?? ක්ෂිතිජය ද??
-
සැහෙන්න දවසකට පස්සේ කාර්ය බහුලත්වයෙන් අඩු නිසා බ්ලොගට ලිපියක් දාන්න වරම් ලැබුණා…(මගේ බ්ලොග් 1ට මගේ අතින් බ්ලොග් 1 දාන්න මටම පෙරුම් පුරන්න වෙලා…) කොහොමින් කොහොම හරි මේ දවස් වල වැඩ කටයුතු ගැන කියනවා නම් මල්$hanට ආයි පාරක් උ.පෙ කරන්න යනවනේ කොල්ලට ලෝකේ දකින්න විශ්ව විද්යාලේ යන්න ආසාවක් ඇතිවෙලා.බැහැගෙන වැඩ ඒකට.;)පාඩම්…
-
මා මේ සටහන ලියන්නේ තරමක කේන්තියෙන් බව කිව යුතුමය.ඒ මක් නිසාද යත් තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි. තාත්තා මට රියදුරු උසස් පෙළ අවසන් වු වහාම රියදුරු බලපත්රය ලබා ගන්නා ලෙස කීවද මා ඒ ගැන උනන්දු නොවුයේ අප සතුව වාහනයක් නොතිබුණු බැවිනි.එහෙත් පසුව මාගේ…
එක තමා අද ගොඩාක් අයට හිතාගන්න බැරි දේ……
@හසී :ඒකනේ මං හිතුවා මට විතරයි කියලා…බලද්දි මේක හැමොටම පොදු ගැටළුවක් නේ..
ක්ෂිතිජය
@indi: ක්ෂිතිජය වෙන්නේ අපි දෙන්නා හම්බුනොත් නේ..හම්බුනේ නැත්නම්???
කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක් වෙන්න ඇති. ඒත් අපේ හිතට ලග නම් …
@දිල් :හිතට ලගනම් ක්ෂිතිජය වෙන්න ඇති..
නේ??
අහසයි පොලොවයි එකට එකතු වෙන්නෙ නෑ වෙනව වාගෙ පේනව….ඒ පේන දර්ශනයට අපි සිOහල බාසාවෙන් ක්ෂිතිජය කියනවා….
@indi: හ්ම්ම්ම්…සහතික ඇත්ත…අපිට ලංවෙලා කියලා පෙනුනට හැබැවට ලං වෙලා නෑ නේ…
හිස් අවකාශය….
ඒකනෙ මට කවදාවත් එයාට ලංවෙන්න බැරි. ලංවෙන්න හදන හැම පාරම වෙන්නෙ උඩ ඉඳන් බිමට වැටිල හිත තුවාල කර ගන්න විතරයි
@සුදු මහත්තයා : නම් ඇත්ත ඉසුරුවෝ…..
ඔය තුනම සහ තවත් බොහෝ දේවල් තියෙන්න පුලුවන් මම හිතන්නෙ.
@Raven :තව බොහෝ දේවල් කියන්නේ???
මම දැකපු විදිහ මෙහෙමයි මචන්.අහස පොලොව වගේ දුරස්බවක් විඳින දෙන්නෙක් ඇතුලෙ ගොඩක් දේවල් තියෙන්න පුලුවන්. එකතුවීමේ බලාපොරොත්තුවක්, විඳීමක්, දුකක් වගේම තව හැඟීම් ගොඩක් තියෙන්න පුලුවන්.
රිදීමක්.. හැදීමක් ….විඳීමක් …පිදීමක්..සිඳීමක්…ඔය හැමදේටම වඩා මම වාගෙ එවුන්ට ඕනි දීමක්….චිකේ වල් නේද??
indi කිව්ව හරී. දීම… දෙන්න ගිහින්නෙ මාත් මේ ඇදගෙන නාගෙන තියෙන්නෙ
අනේ මන්දා …
@Raven : ඒක ඇත්ත රවීන් මේ මාතෘකාව ඇවිත් හැඟිම් සමුදායක එකතුවක්…
@indi : වල් නෙවේ සහෝ යථාර්තය තුල ඕවත් ගැබ් වෙලා තියෙනවා.
@සුදු මහත්තයා : අයියෝ ඉසුරුවෝ ඕවා ගැන හිතන්න එපා බං…
@හෙළයා : මොකො හෙළයට මේ විෂය ගැන අත්දැකිම් නැද්ද
මට නම් හිතෙන්න
තියෙන්නෙ
සිතිජයක් තරම්
ආදරයක්…
ඔය පරතරේ හැමදාමත් තිබුණානම් , ඒක දෛවය වෙන්න ඇති
හැබැයි තමුන්ගේ ආදරේ ගැන විශ්වාසනම් , කවදාහරි එයා ඔයාගෙම වේවී සහෝ
ජංජාල චාමර : ඒක නම් ඇත්ත චාමර